Tuesday, April 16, 2024

ශෙහාරා අක්කා - 2




රදිව් හා මම ශෙහාරලාගේ පාර්ටියට ගොස් සතියක් ගත් වුනෙමි. ඒ අතර කාලය තුල රදිව් හා මට මුන ගැසීමට නොහැකි වු නමුත් අප දෙදෙනා කිහිප වරක් දුරකථනයෙන් කතා කලෙමු. රදිව් ද පුරුදු පරිදි රැකියාව කල අතර මා ෂොප් එකේ පුරුදු පරිදි දවස ගෙවුවෙමි. ශෙහාරා හා පාර්ටිය මා හට ක්‍රමයෙන් අමතක වුනෙමි.

ට්‍රීං ට්‍රීං..
"Hello.."
"Hello how are you.." ඇසුනේ මිහිරි කාන්තා කටහඩකි. ඒ කට හඩ හුරුපුරුදු බවක් දැනුනත් කවුද කියා සිතා ගැනීමට මා හට නොහැකි වුනෙමි.
"I am ok, who are you.."
"අම්මෝ මල්ලෝ අදුරන්න බෑ නේද.."

"කට හඩ නම් හුරුයි හුරුයි වගේ, ඒත් කවුද කියන්නකෝ මිස්.."
"අපෝ ඔහොම තමයි ලොකු බිස්නස් කාරයෝ උනාම ගෙදර ඇවිත් කාලා බීල නම්බර් දීල යනවා කථා කරපුවාම අදුරන්න බෑ.." ඈ නෝක්කාඩුවෙන් මෙන් කීවාය.

"අම්මෝ ශෙහාරා අක්කා.. දැන් නේ මීටර් උනේ, අනේ සොරි අක්කා දවසට කීදෙනෙක් කථා කරනවාද කඩේට
වැඩක් නෑ වැඩක් නෑ ඉතින්.."
"අනේ සොරි අක්කී කෝ සුදේස් අයියා.."
"හරි හරි ලමයෝ මම විහිලුවට කිව්වේ අයියා ඉන්නවා දෙන්නද.."
"දෙන්න දෙන්න.."
"හලෝ මචන්.."
"ඉතින් සුදේස් අයියා කොහොමද.."
"අවුලක් නෑ මචෝ.. එදා ඉතින් අපි නම් ෆන් එක ගත්තා කොහිද උඹ බොන් නෑනේ.."
"ඔයාලා වගේ හැමෝම බේබද්දෝ නොමෙයි.." ශෙහාරා කියනවා ඇසුනි.

"මම හොදට කෑවා ඒ ඇති.."
"කොහොම හරි කොල්ලා මගේ නෝනට නම්බර් එකත් දුන්නා නේද.." ඔහු එසේ කිය්ද්දී මට ලැජ්ජා සිතුනෙමි.

"අනේ නෑ අයියා.. මම රෙදි shop එකක් කරන්නේ ඉතින් අක්කාට උවමනාවක් උනොත් කියලා.." මා සමාව අයදින ස්වරූපයෙන් කීවෙමි.

"අඩෝ බං උඹ සීරියස් වෙලානේ.. ඒ නිසාම තමයි ශෙහාරට කෝල් කරන්න කිව්වෙත් උඹට.."
"ඇයි අයියේ මොකක්ද.."
"දන්නවනේ බං ගෑනූ සමානයි ඇදුම්.. මට ඕවා කියන්න තේරෙන් නෑ අක්කාගෙන්ම අහගනින් මචෝ.." නැවත ශෙහාරා කථා කලාය.

"අනේ මල්ලී සුදේස් කියන ඒවා ගනන් ගන්න එපා ඒ එයාගේ හැටි.."
"ඒක කමක් නෑ අක්කේ කියන්නකෝ.."
"මල්ලී අපේ නංගියෙක්ගේ වෙඩින් එකක් දවස් දෙකම කියලා.." 
"අපි දෙන්නට ටිකක් ලොකු තැනක තියෙන්නේ ඉතින් හොදට යන්න ඕනී.." 
"මම මෙහෙන් බැලුවා ඇදුම් වගයක් ඒවා මට හිතට ෆිට් නෑ.. පස්සේ ඔයාව මතක් වුනා ඒකයි.."
"අයියෝ එන්නකෝ.. අලුත් අයිටම් ගොඩාක් තියෙනවා සල්වාර් සාරි ගවුම් ඕනිම දෙයක් අක්කා මොනාද බැලුවේ.."
"මම ටිකක් මහත නිසා සල්වාර් සාරි අඳින්න වැඩිය ආස නෑ මල්ලී ගවුම් නම් හොදයි, ඒත් අලුත් ඩිසයින්ස්.."
"අපෝ තියෙනවා අක්කේ.."
"අනෙ කරදරයක් නැතිනම් අලුත් අයිටම් වල ෆොටෝස් ටිකක් වට්ස්ඇප් කරන්නකො මල්ලියෝ.."
"හා ඉන්න අක්කේ.. මා ෆොටෝ ගනනාවක් ඈ වෙත යැවුවෙමි.

"වාව් මල්ලී.. මම හිතන් උන්න විදිහේ ඒවාම තියෙනවා, මේවාගේ prize කොහොමද.."
"දැන් මම ගනන් කිව්වාද.. ගාන නොමෙයි අරන් යන්නකෝ.."
"ඒ උනාට එහෙම බෑනේ මල්ලී.."
"හරි අපි ඒවා ආවාම කතා කර ගමු.. කවදාද එන්නේ අක්කලා.."
"සුදේස් හෙට කොලම්බෝ යනවා.. ඒ ගමන්ම එන්නම්.."
"හෙට shop එක open නේද.."
"ආ ඔව් ඔව් එන්න එහෙනම්.."
"හරි මල්ලී.. එහෙනම් හෙට එනවා අපි.."
"හරි අක්කේ.."
"තියන්නම්.. බායි.."
"බායි.."

ඈ ඇමතුම විසන්දි කල පසු මා හට නැවත එදා පාර්ටියේ වු සිදු වීම මතක් වුවෙමි. ඇගේ අලංකාර වශී වන සිනාව හා බැල්ම ඈ මගේ ඇගේ හැපී වැටෙන්න ගිය විට අල්ලා ගත් විදිහ මොහොතක් අප දෙදෙනා එකිනෙකා දෙස බලා සිටි විදිය මතක් වී නොදැනීම මුවගට සිනාවක් නැගුනෙමි.

"සර් සර්.." මා සිහිනයෙන් මිදුනේ සරත්ගේ කටහඩිනි. ඔහු කඩේ වැඩට සිටිනා තරුනයාය.
"ඇයි ඇයි සරත්.."
"නෑ කෝල් එකක් ආවා.. කතා කරලා සර් තනියම හිනා වෙනවා ඒකයි.." 
"ෂුවර් කතා කලේ කෙල්ලෙක්.." ඒ සරත්ගේ හැටිය.
"ඔව් බන් කෙල්ලෙක් නම් තමයි.. හැබැයි බැදලා මගේ යාලුවෙක්.."
"බැදලා උනාට හිනාවෙන් නම් හිතට දැනිලා වගේ සර්ගේ.."
"අනේ පලයන් සරත් යන්න.." සේවකයකු උනත් සරත් යනු මා හට මිතුරෙකු වැනිය.

"ආ සරත් මම පොඩ්ඩක් කාමරයට යනවා.. කෝ නිශා කැෂියර් එකට එන්න කියනවාද.."
"සුජානිත් ඉන්නවනේ.."
"හරි සර්.."
"මේ උන් දෙන්න එක්ක මුකුලු කර කර ඉන්නේ නැතුව හිටපන් හොදද.."
"මක් වෙනවද සර් පොඩ්ඩක් මුකුලු කරාම.."
"ආ හිටපන්කෝ.. මම කියන්නම් වයිෆ්ට උබේ.."
"අම්මෝ එපා සර්.. මාව මරලා දාන්න ඒක සැපයි.." සරත් කියපු විදිහට මට සිනා නොවී සිටිය නොහැකි වුවෙමි.
"උඹ ගෑනිට බයයි නේද.."
"බැන්දාම ඕනීම පිරිමියෙක් බය වෙනවා.. සර්ටත් තේරෙයි බැන්ද කාලෙක.."
"ආ ඒක බැන්දාම බලමුකෝ.." 
"මොනා හරි විශෙෂ දෙයක් නම් කෝල් කරන්න සරත්.." කියමින් මා එතනින් ඉවත් වුවෙමි. දෙමහල් ගොඩ නැගිල්ලක් වු මාගේ රෙදි සාප්පුවේ දෙවැනි මහලේ මා වෙනම කාමරයක් වෙන් කර ගත්තේ මිතුරන් ආ විට හා මට වෙහෙස දැනුන විට මදක් විවේක ගැනීම සදහාය. මදක් ඉඩ පහසුකම් වලින් යුතු එහි ඇදක් පුටු සෙටියක් හා කුඩා නාන කාමරයක්ද වුවේය. කාමරයට ගිය මා රූපවාහිනිය දමා සෝපාවෙහි ඇල වුනෙමි.

පසුදා උදෑසනම මා බොහෝ උද්‍යෝගයෙන් සාප්පුව වෙත ආවෙමි. ඒ වන විටත් වැඩ කරනා සේවක සේවිකාවන් වත් පැමින නොසිටි අතර මා සාප්පුව විවෘත කර මදකින් සේවක සේවිකාවන් එක්කෙනා දෙන්නා පැමිනියේය. මා මෙතරම් උනන්දුවෙන් සිටින්නේ ශෙහාරා දැක ගැනීමටද.. මටම මම ගැන පුදුම සිතුනි. සාප්පුව විවුර්ත කර හෝරාවක් දෙකක් ගත වුවද සුදේස් හා ශෙහාරා නොපැමිනි අතර මා වරින් වර බිත්ති ඔරලෝසුව දෙස බලමින් සිටියෙමි. උදේ 9.30 ද පසු වු අතර බලා සිටි මා සරත්ට කතා කර මාගේ කාමරය වෙත යෑමට සැරසුනා පමනි. දුරකථනය නාද විය එය ලබාගත් සරත්,

"සර්ට කථා කරන්නේ.." කීවේය.
මා දුරකථනය ගෙන,
"hello good morning.."
"Good morning මල්ලී.."
"ශෙහාරා අක්කා.. මම බැලුවා මොකද පරක්කු කියලා ඔයාලා.."
"අපිට කඩේ තියන තැන හොයා ගන්න බෑ.."

මා ඔවුන්ට පාර කියා කඩේ ඉදිරියට වී බලා සිටියේ ඔවුන් එන තුරුය. විනාඩි කිහිපයකින් කාර් රථයේ පැමිනි ඔවුන් දෙදෙනා එයා ගාල් කර සිනා සෙමින් මා ඉදිරියට ආවේය.

"කොහොමද සුදේස් අයියා.. මොකද පරක්කු උනේ.."
"කොහෙද මචන්, වැඩ ඉවරයක් නෑ.." 
"අනික මෙයාලා ලෑස්ති වෙන්නත් යන වේලාව දන්නවනේ.." කියමින් ශෙහාර පෙන්නුවාය. මා ඈ දෙස බලා සිනාසුනෙමි.ඇගේ හදවත පසාරු කර යන හිනාව හා බැල්ම මාගේ හිත මොහොතකට ඈ ලග නතර කල අතර, 
"හරි යමු ඇතුලට අපි.." කියමින් මා ඉස්සර වුනෙමි.

ශෙහාරා ඇද සිටියේ අලු පාට පසු බිමේ කලු පාට ඉරි වැටුන දනහිසට මදක් පහලට වන්නට දිගු ගවුමකි. එදා මෙන් දිගු ගවුමක් නොවු එය ඇගේ ගානටම තිබු නිසා ඇගේ වටකුරු තට්ටම් යුවල හා පිරුන පියයුරු යුවල මනාව කැපී පෙනුන අතර කර මදක් පලල් නිසා ඇගේ පියයුරු අතර එයි හොදින් දර්ශනය වුවේය. මදක් උස අඩි සහිත කලු පැහැ පාවහන් යුවලක් පැලද සිටි ඈ දෑත් වල සහ දෙපා වල කලු පාට නිය ආලේපන තවරා තිබුනාය. වැඩිය දිගු නොවු ඇගේ කොන්ඩය පිටදිගේ පහලට දමා කුඩා කොන්ඩ බූලක් දමා තිබුනාය.

මා ඔවුන්ව මාගේ කාමරය වෙත රැගෙන ගියේය.
"වාඩි වෙන්න සුදේස් අයියා.."
"තැන්ක්ස් බං.." 
"අඩේ නියමයිනේ මේක.. උඹ මේකෙද ඉන්නෙත්.."
"නෑ මම මේක හැදුවේ යාලුවෝ ආවාම නික රෙස්ට් කරන්න.."
"පොඩි කඩයක් කිව්වට පොඩි නෑ නේද බබා.." ශෙහාරා සුදේස්ට කිව්වාය.
"සල්ලි කාරයෝ එහෙම තමයි හංගනවා කියන් නෑ.."
"අපෝ සල්ලි කාරයෙක් නොමෙයි මම.."
"ඒක නොමෙයි.. උදේට කාලද ඉන්නේ.."
"අපි කාලා ආවේ මල්ලී.."
"එහෙනම් මොනා හරි බොමු.." 
"අපි මොනාද බොන්නෙ.. තේද.. කූල්ද.."
"මට නම් ඒවා හරියන් නෑ.. උඹ දන්නවනේ මචං.."
"අපෝ දෙන්නම්.. අද දවසම ඉන්නවනේ.."
"මොන පිස්සුද බං.. මම දැන් කොලඹ යන්න ආවෙ.."
"මෙයාව දාල හදිස්සි වැඩක් තියෙනව මං යන්නම ඕනී.."
"අපරාදේ දෙන්නට මාලිගාවට යන්න තිබ්බා.."
"එහෙම තමයි මල්ලී හිතන් උන්නේ.. එත් හදිස්සියේ මෙයාට කෝල් එකක් ආවා එන්න කියලා.."
"එතකොට අක්කා යන්නේ කොහොමද.."
"ඇයි උඹ ඉන්නේ එක්ක යන්න පුලුවන්නේ.."
"අනේ ඒ ලමයට කරදර කරන්න එපා.."
"මට කරදරයක් නම් නෑ.. අපි තේ ටිකක් බීලම ඇදුම් බලමු.."

මා දුරකථන ඇමතුමක් ගෙන සරත්ට තේ රැගෙන එන ලෙස දැන්නුවෙමි. සරත් තේ ගෙන ආ පසු සුදේස් හා ශෙහාරා සමග මම තේ බී අවසන් කල අතර අප තිදෙනාම කාමරයේ සිට පහතමාලය වෙත ආවේය. පසුව සුදේස් ශෙහාරාගෙන් හා මගෙන් සමු ගෙන පිටව ගියේ කොලඹ යෑමටය.

"යමු අක්කේ එහෙනම් ඔයාට ඕනී ඇදුම් බලන්න.." මා ඈව ඉහල මාලයේ කාන්තා ඇදුම් ඇති කොටසට රැගෙන ගිය අතර,
"නිශා.."
"සර්.."
"මේ මිස්ට අවස්‍ය දේවල් බලලා දෙන්න.." කියමින් සේවිකාවට දැන්නුවෙමි.

මා ද අසල සිටි අතර,
"මල්ලී කඩේ කට්ටිය නිසා ඔයාට වැඩ ඇති නේද.. ඔයා ඒවා කර ගන්න මම බලන්නම් ශෙහාරා කීවාය.."
කඩේ කට්ටිය ඉන්නවා වැඩට අක්කා බලන්නකෝ කියා මාද රැදුනේ ඇගේ රුව දෑසින් විද ගැනීමේ ආශාව නිසාමය. හෝරා දෙකකට ආසන්න කාලයක් ඇදුම් තෝරා අවසන් කල අතර ඒ වන විට මා දිවා ආහාරය ඇනවුම් කර ආහාර ලබා ගන්න ඈට ආරාදනා කලෙමි.

"මම ඇවිත් කරදරයි නේද.."
"මොන කරදරයක්ද අක්කේ.. අපි දෙදෙනා කතා බස් කරමින් මාගේ කාමරයට ගියේය.

"දැන් ගත්ත ඇදුම් වලට සපත්තු තියෙනවාද.."
"හම්.. තියෙනවා.. ඇයි මල්ලී සපත්තුත් තියෙනවාද මෙහේ.."
"අපෝ ඔව්, ඇයි දැක්කේ නැද්ද.."
"නෑනේ.."
"හරි අපි කෑම ටිකක් කාලම යමු බලන්න.."

මතු සම්බන්දයි...

Previous Post
Next Post

post written by: